Wednesday, April 24, 2024

General line - 0115112241

ඔබ පොහොසත්ද ? දුප්පත්ද ?



ඔබ පොහොසත්ද ? දුප්පත්ද ? එය මනින්නේ කොහොමද ? පොහොසත්වූ පමණින් සැබෑ සතුට විදිය හැකිද ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

කිසියම් පුද්ගලයෙකු මුදලින් පොහොසත් වන්නේ ඔවුන්ගේ පෙර පින් නිසාද ?

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.