Friday, April 26, 2024

General line - 0115112241

දඹදෙණිය යුගයේ ආරම්භය සහ දෙවන පරාක්‍රමබාහු රාජ පාලන සමය



දඹදෙණිය යුගයේ ආරම්භය සහ දෙවන පරාක්‍රමබාහු රාජ පාලන සමය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසහනේදී සාකච්ඡාවට ලක්වුණා. මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

දෙවන පරාක්‍රමබාහු රජුගේ සමතුලිත පාලනය සම්බන්ධයෙන් ද මහාචාර්ය රාජ් සෝමදේව මෙහිදී කරුණු දැක්වුවා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.