Thursday, May 29, 2025
General line - 0115112241
Toggle navigation
Search
Home
News
Breaking News
News Gallery
Foreign News
Sport News
Business News
Balumgala
Video
Radio Live
Contact
Neth Fm
Election 2024
BREAKING NEWS
අද සහ හෙට විදුලි කප්පාදුවක් - කාලසටහනත් ප්‍රකාශයට
2025-02-10
519
අද සහ හෙට දිනයේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මරුට
2025-02-10
254
මහඔය, පුලාවල ප්‍රදේශයේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කටුනායක ගුවන්තොටෙන් ජීව උණ්ඩයක් සොයා ගැනේ
2025-02-10
205
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ගමන් මලු පර්යන්තය අසළ වැටී තිබියදී මිලිමීටර් 09 වර්ගය
යාපනය සරසවියේ ගැටුමක් - දෙදෙනෙකු රෝහලේ
2025-02-10
176
යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙන
මහනුවර වෙනස් කරන්න ඇමති ලාල්කාන්ත සැරසෙයි
2025-02-10
457
මහනුවර අතීත ශ්‍රී විභූතිය සහ සුන්දරත්වයෙන් යුතු නගරයක් බවට පත් කරන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන
ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි
2025-02-10
219
තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා අද පෙරව
හිරුණිකාට එරෙහි වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග
2025-02-10
178
නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණික
චෝදනා එල්ල කරන විපක්ෂයට ආණ්ඩුවෙන් අභියෝගයක්
2025-02-10
237
රටේ පවතින ප්‍රශ්න වසන් කිරීම සඳහා ආණ්ඩුව වෙනත් මාතෘකා කරළියට ගෙනඑන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේක
තෝරයායේදී සිව්දෙනෙකුට දිවි අහිමි කළ බස් රථ අනතුරට හේතුව හෙළි වෙයි
2025-02-10
474
පුද්ගලයන් සිව්දෙනෙකුට ජීවිත අහිමි කරමින් කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ අද අළුයම සිදු වූ අනතුරට හේතු
නොරොච්චෝලේ යථා තත්ත්වයට පත් කළත් විටින් විට විදුලිය විසන්ධි විය හැකි බව ලංවිම කියයි
2025-02-10
312
බිඳ වැටුණු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය යථා තත්ත්වයට පත්කළ ද ඇතැම් ප්‍රදේශවල විටින් විට විදුලිය
«
1
2
...
309
310
311
312
313
314
315
...
1105
1106
»
ජනාධිපතිවරණය 2024 (මැතිවරණ කොමිෂන් සභාවේ සදහන් පරිදි) ►
×
දේශපාලනයේ තිරය පිටුපසත් කතාවෙන අනුදිගේ පෙම්වතා | Kanin Konin
NEWS GALLERY
ක්ෂණිකව ස්ථානගතවිය හැකි ශක්තිමත් යතුරුපැදි බලඝනයක්
2025-05-28
ශ්‍රී ලංකා රුසියානු තානාපති වැඩබලන පොලිස්පතිව හමුවෙයි
2025-05-28
විනෝද චාරිකාවක් ගිය බස් රථයක් නුවරඑළියේදී අනතුරක - 23කට තුවාල
2025-05-24
රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රයෝජනයට ජනාධිපති කාර්යාලයෙන් වාහන
2025-05-20
VIDEO