Wednesday, May 8, 2024

General line - 0115112241

පණ්ඩුකාභය රාජ්‍ය පාලන සමයේ පවා තිබු ඩයස්පෝරාව ගැන හෙළිදරව්වක්



පණ්ඩුකාභය රාජ්‍ය පාලන සමයේ පවා ඩයස්පෝරා පැවති බවට මීට පෙර සිදු වැඩසටහනකදී සිදු කෙරුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ එම වැඩසටහනට එක්වූ පුරා විද්‍යව පිළිබද ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

ඩයස්පෝරා කණ්ඩායම් හෙවත් විශීර්ණ ප්‍රජා කණ්ඩායම් සංකල්පය පිළිබද මහාචාර්ය රාජ් සෝමදේව වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.