Wednesday, November 29, 2023

General line - 0115112241

දඹදෙණි කථිකාවත මගින් භික්ෂූන් වහන්සේට පනවා තිබූ වාරණය



දඹදෙණි කථිකාවත මගින් භික්ෂූන් වහන්සේට පනවා තිබූ වාරණ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහචාර්ය රාජ් සෝමදේව.

<

එවැනි වාරණයන් පැනවීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද මහාචාර්ය රාජ් සෝමදේව එහිදී අදහස් පළ කළා.