Wednesday, April 17, 2024

General line - 0115112241

රැකියා සහ ඊට අවශ්‍ය පුහුණු අවස්ථා පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක්



රැකියා සහ ඊට අවශ්‍ය පුහුණු අවස්ථා පිළිබඳව දරුවන්ට මෙන්ම මව්පියන් හා ගුරුවරුන්ට ද ප්‍රමාණවත් දැනුමක් නොමැති බව “දම්රිවි පදනම” පවසනවා.

එහි සභාපති වෛද්‍ය ශෝභාත් විජේරත්න ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් පැවසුවේ ග්‍රාමීය ජනතාවට වැඩි වශයෙන් මේ පිළිබඳ නිසි දැනුමක් නොමැති බවයි.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ එම් එල් ප්‍රියන්ත ද එහිදී අදහස් පළ කළා.