Saturday, September 21, 2024

General line - 0115112241

අතුරුදන් වූවන් පිළිබඳ පනත දේශප්‍රේමීයි රණවිරුප්‍රේමීයි




අතුරුදන් වූවන් පිළිබද සොයා බැලීමේ කාර්යාලය පිහිටුවීමේ පනත සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් විවිධ චෝදනා එල්ල කරනවා.

මෙලෙස එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සහ පනතේ වෙනත් කරුණු සම්බන්ධයෙන් නෙත් නිවුස් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගෙන් ඍජුව ප‍්‍රශ්න කළා.

මෙහදී අමාත්‍යවරයා පැවසුවේ මේ හරහා කිසිවෙකුට දඩුවම් නොදෙන බවයි.එමෙන්ම මෙම කාර්යාලයේ නිගමනයන් ආපරාධ හෝ සිවිල් අධිකරණයක භාවිත කළ නොහැකි ලෙස වගන්තියක්ද ඇතළත් කොට ඇති බව අමාත්‍යවරයා පවසනවා.එමෙන්ම මෙය වඩාත් දේශප්‍රේමී රණවිරුප්‍රේමී පනතක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

සම්පූර්ණ හඬපටය පහතින්