Saturday, September 21, 2024

General line - 0115112241

මන්ත්‍රී රියේ ගැටී මෙවර උ.පෙ වාඩිවන සිසුවෙකු රෝහලේ




ඌව පළාත් සභා මන්තී‍්‍ර විමල් ගලගමආරච්චිගේ කැබ් රථයේ ගැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන සෙවනගල ප‍්‍රදේශයේදී කහඉරක් මතදී සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකු බව නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.

තුවාල ලැබූ සිසුවා මේ වනවිට ඇඹිලිපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.