Saturday, September 21, 2024

General line - 0115112241

නොසන්සුන් මිනිසුන් සන්සුන් කරන මග ජනපති කියයි




නොසන්සුන් මනසක් ඇති මිනිසුන් සන්සුන් කළ හැකි එකම මග ථෙරවාදී බුදුදහම බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ථෙරවාදී බුදුදහම ලොව පුරා ප‍්‍රචලිත කිරීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක් ද අවශ්‍ය බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ

ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ පොල්ගොල්ල ශ‍්‍රී සාලවන බෝධි විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරය විවෘත කිරීම වෙනුවෙන් අද (17) පැවති උත්සවයකදීයි.

මියන්මාරයෙන් වැඩම වන ලද කිරිගරුඬ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් ද එහි තැන්පත් කර තිබෙනවා.