Saturday, September 21, 2024

General line - 0115112241

හදිසි අනතුරුවලින් මිය ගියොත් ශරීර අවයව ගන්න නව සැළැස්මක්




හදිසි අනතුරකදී මියගිය අයගෙන් අවයව ලබාගැනීමට නව ක‍්‍රමයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා.

ඒ අනුව අවයව ඉවත් කරගැනීම සඳහා කැමැත්ත රියදුරු බලපත‍්‍රයට ඇතුළත් කෙරෙනු ඇති බවයි වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවැත් වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළා.

(එම ප්‍රකාශය පහතින් අහන්න)