Saturday, September 21, 2024

General line - 0115112241

කැන්ගරුවන්ගේ කඩුලු එක පිට එක බිඳ වැටුණු අද තරඟයේ විශේෂ අවස්ථා මෙන්න (VIDEO)




ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති තෙවන ටෙස්ට් තරඟය අවසන් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 163ක ජයක් ගෙන දෙමින්.

ඒ අනුව තරඟ 3කින් සමන්විත ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ ජය 3-0 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය හිමිකරගනු ලැබුවා.

මෙය තරඟ 3 – 0  ලෙස ශ්‍රීලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව පරජාය කර පූර්ණ තරඟාවලි ජයක් ලබාගත් පළමු අවස්ථාවයි

අද තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න