Saturday, September 21, 2024

General line - 0115112241

අවස්ථාවාදීන්ගේ උවමනාවට ආසන සංවිධායකයින් පත්කරලා




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරුන් පත් කිරීම කිසියම් පාර්ශ්වයකගේ අවස්ථාවාදී වුවමනාවක් මත සිදුවූවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කළේ ඉකුත් මහ මැතිවරණයේදි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිත කළ ඡන්ද දායකයන් පාවාදීමක් මේ හරහා සිදු වන බවයි.

මෙය පක්ෂ උන්නතිය වෙනුවෙන් ගත් තීරණයක් නොවන බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.