Saturday, September 21, 2024

General line - 0115112241

නව සංවිධායකයින්ට එල්ලවන චෝදනා ගැන ඇමති SBකියන කතා




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පත් කෙරුණු සංවිධායකවරුන් අතර විවිධ චෝදනාවට ලක්වූවන් පිරිසක්ද සිටිනවා. එ් සම්බන්ධයෙන් සහ නව ආසන සංවිධායකවරුන් පිරිසක් හදිසියේ පත් කිරීම පිළිබඳ නෙත් නිවුස් අමාත්‍ය අමාත්‍ය එස්.බී. දිසානායකගෙන් ප‍්‍රශ්න කළා.

මේ අතර චෝදනාවන්ට ලක් වූ පුද්ගලයින්ට සංවිධායක ධුර ලැබුණද ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසුවේ එවැනි පුද්ගලයින් පක්ෂයේ සංවිධායකවරුන් ලෙස පත් කිරීමෙන් කිසිදු යහපත් ප‍්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.