Tuesday, October 15, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ සිටින ලාංකිකයින්ට අනුරගෙන් පොරොන්දුවක්




වංචාවෙන් හා දූෂණයෙන් තොර නව දේශපාලන ක්‍රමයක් මෙරට ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

දකුණු කොරියාවේ තේගු නගරයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.