Saturday, September 21, 2024

General line - 0115112241

ළූණු ගොවීන් දඹුල්ල වටකරයි?




දේශීය ළුෑනු ගොවීන් විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වට කිරීමේ දිනය වැඩි ඈතක නොවන බව සමස්ත ලංකා ගොවිනජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කළේ ළුෑනු දේශීය ලොකු ළුෑනු අස්වනු නෙලීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි. එහෙත් විදේශීය ලොකු ලොකු ළුෑනු වෙළෙඳපොළ ආක‍්‍රමණය කර ඇති නිසා දේශීය ගොවීන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප‍්‍රකාශ කළේ.