Saturday, September 21, 2024

General line - 0115112241

ලක්ෂ 70ක හෙරොයින් ගුවනින් එයි..!




රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග ශී‍්‍ර ලංකාවට පැමිණි පාකිස්තාන ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී ඊයේ (17) රාති‍්‍රයේදී අත්අඩංගුවට ගැනුනා.

44 හැවිරිදි මොහු කරච්චි සිට පැමිණි ගුවන් යානයකින් ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙනවා. සැකකරුගේ ගමන් මල්ල තුළ සඟවා තිබියදී මෙම හෙරොයින් තොගය සොයා ගැනුනා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සැකකරුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදු කරනවා.