Saturday, September 21, 2024

General line - 0115112241

මහින්දගේ බලකොටුවේ රජ වූ එරාජ් මහින්දගේ අනාගතය ගැන කියන කතාව




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව දේශපාලන පක්ෂයක් පිිහිටවුවද තමන් ඊට එක් නොවන බව හම්බන්තොට හිටපු නගරාධිපති සහ බෙලිඅත්ත ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායක එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු පවසනවා. නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා කිසිදා දේශපාලන අනාථයෙකු නොවන බවයි.

බෙලිඅත්ත ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරයා එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් ඊයේ (17) පත්වීම් ලබාගත්තා. ඉන් අනතුරුව නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු මෙ අදහස් පළ කළා.