Saturday, September 21, 2024

General line - 0115112241

STF මුල් පුටුව ලතීෆ්ට




පොලිස් විශේෂ කාර්ය බලකායේ නව ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ව පත්කර ඇති බව අද (18)ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඒ දැනට දරන බඳවා ගැනීම්,පුහුණු හා ජාත්‍යන්තර සම්බන්ධතා බාර තනතුරට අමතරවයි.

පොලිස් කොමිසම අදාළ පත්කිරීම සඳහා නිර්දේශ කරන ලද්දේ අගෝස්තු 9 වෙනිදා සිට වන අතර එය පත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් පසුගිය දා  ඇතිව තිබුණා.
.