Saturday, September 21, 2024

General line - 0115112241

දුම්රියේ ගැටී මියගිය ‘අලි සිව් දෙනා වෙනුවෙන් ‘ පාංශකුලය දුන් හැටි (PHOTOS)




මන්නාරම කොළඹ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මියගිය ඇතින්න සහ පැටවුන් තිදෙනාගේ අවසන් කටයුතු අද (18)මන්නාරම ආන්ඩියාපුලියම් කුලම රක්‍ෂිතයේදී සිදු කෙරුණා.

මඩු වන අඩවි නිළධාරීන් හා පරයානකුලම් පොලිසියේ නිළධාරින් එක්ව මෙම අවසන් කටයුතුවලට පෙර පාංශකුලය ද ලබා දුන්නා.

පසුගිය 16වන දා රාත්‍රී මන්නරමේ සිට කොළඹ දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ මෙම අලින් ගැටුණේ මන්නාරම ආණ්ඩියන්කුලම ප‍්‍රදේශයේදීයි.

e3 e4 e5

e2