Saturday, September 21, 2024

General line - 0115112241

විශිෂ්ඨයන්ගේ රන් සම්මානය නෙත් එෆ්.එම් දිනයි (PHOTOS)




ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය මගින් සංවිධාන කළ 2016 විශිෂ්ඨතමයන් තේරීමේ සම්මාන උලළේදී සේවා අංශය සඳහා රන් සම්මානයෙන් පිදුම් ලැබීමට නෙත් එෆ්.එම්.රේඩියෝව සමත්වුණා.

කොළඹ ගලධාරි හෝටලයේ දී සම්මාන උත්සවය අද(18) රාත්‍රී පැවැත්වුණා.

පසුගිය වසරේද මෙම රන් සම්මානය දිනා ගත්තේ නෙත් එෆ්.එම්.රේඩියෝවයි.

unnamed (1)

unnamed (1)