Saturday, September 21, 2024

General line - 0115112241

රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට හදුන්නේත්තිගෙන් ප්‍රකාශයක්




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට තමාට දැඩි විශ්වාසයක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනනෙත්ති පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.


මහ මැතිවරණය මන්ත්‍රීවරුන් බිය ගැන්වීමේ උපක්‍රමයක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනනෙත්ති සහභාගීවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.