Sunday, September 8, 2024

General line - 0115112241

පැරණි ගී ඇතුළත් ඒක පුද්ගල ප්‍රසංගයක් අද බොරලැස්ගමුවේදී




පැරණි ගීත එකතුවක් ඇතුළත් විශාරද ඉරංගා ප්‍රේමතිලකගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් අද බොරලැස්ගමුවේදී පැවැත්වෙනවා.

එහිදි ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොලට උපහාර දැක්වීමක්ද සිදුකරන බවයි විශාරද ඉරංගා ප්‍රේමතිලක පැවසුවේ.