Tuesday, October 1, 2024

General line - 0115112241

බස් ගාස්තු අඩු කෙරේ - අවම ගාස්තුව රුපියල් 27ක් 




වහාම  ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කර තිබෙනවා 

ඒ සියයට 4.24කින්.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27ක් වන බවයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිකුත් කළ බස් ගාස්තු සංශෝධනය පහතින්