එක්සත් ජාතික පක්ෂය සමග සිදු කෙරෙන සාකච්ඡාවල යම් එකඟතාවකට තවත් සති දෙකකින් පැමිණිය හැකි බව සමගි ජන බලවේගය පවසනවා.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් පැවසුවේ පක්ෂ දෙක එකතු නොවුනද එක්ව වැඩ කිරීම සිය පක්ෂයේ අරමුණ බවයි.
නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.