Thursday, March 28, 2024

General line - 0115112241

දිරිය නෙත් සමග එක්ව රණවිරුවා බේරාගන්න ඔබටත් අවස්ථාව




විපතට පත් වූ සහ අවශ්‍යතා සහිත තැනැත්තන්ට සහය වීම සඳහා සැලසුම් කෙරුණු දිරිය නෙත් වැඩසටහන යටතේ තවත් සමාජ සත්කාරයක් දැන් ආරම්භ වී තිබෙනවා. ඒ විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේට සහය වීම සඳහායි.

පළමු අදියර ලෙස රුපියල් ලක්ෂයක මුදලක් දිරිය නෙත් වැඩසටහන යටතේ ඉකුත් දා ඔහුට පිරිනැමුණා. මේ සඳහා දායකවීමට ඔබට ද දැන් අවස්ථාව විවෘතයි.

දායක මුදල් සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ දිරිය නෙත් ගිණුමට බැර කළ යුතු වනවා. ගිණුම් අංකය 000 460 002 117.