Thursday, April 25, 2024

General line - 0115112241

විමල් ළගදීම අත්අඩංගුවට – ජනිපෙ අනාවැකි කියයි




පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ළගදීම අත්අඩංගුවට ගැනෙනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණ සැක පළ කරනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් කියාසිටියේ සකස් කෙරෙමින් තිබෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පහසුවෙන් සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවයි.

විමල් වීරවංශ වැනි ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රබලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේ ඒ නිසා බවද ඔහු පැවසුවා.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධානීන් කිහිප දෙනෙකු අද (13) පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැදුටුවා.