Saturday, September 21, 2024

General line - 0115112241

ඇසිදිසි කි‍්‍රකට් කිරුළට කණ්ඩායම් 32 ක් අද සිට තරග බිමේ




පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය 6 වන වරටත් සංවිධාන කරන ඇසිිදිසි කි‍්‍රකට් ශූරතා තරගාවලිය අද (30) ආරම්භ වනවා. ඒ, කොළඹ තර්ස්ටන් විද්‍යාලීය කි‍්‍රඩාංගණයේදීයි.

අද සිට එළඹෙන ඔක්තෝම්බර් මස 2 වනදා දක්වා පැවැත්වෙන තරගාවලිය සදහා පිරිමි කණ්ඩායම් 32 ක් තරග වැදීමට නියමිතයි.

ඊට අමතරව කාන්තා අංශයෙන් කණ්ඩායම් 12 ක් මෙවර තරගාවලියට එක්ව සිටිනවා.