Saturday, September 21, 2024

General line - 0115112241

යගුලිය විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක්




යාපනයේදි පැවැත්වෙන 42 වන ජාතික මහා කි‍්‍රඩා උළලේදී යගුලිය විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවීමට බස්නාහිර පළාත නියෝජනය කළ තාරිකා ප‍්‍රනාන්දු සමත් වුණා. ඒ, මීටර් 15.25 ක දක්‍ෂතාවක් දක්වමින්.

මෙවර කී‍්‍රඩා උළලේ බිහි වූ පළමු ශී‍්‍ර ලංකා වාර්තාවද මෙය වනවා.

මීට පෙර මීටර් 14.88 ක දක්‍ෂතාවක් දක්වමින් නදීකා මුතුනායක මෙම වාර්තාව පිහිටුවා තිබුණා.

ඒ, 2008 වසරේ බෙලිඅත්තේ පැවති ජාතික මහා කී‍්‍රඩා උළලේදීයි.

sport-www-nethnews-lk00001 sport-www-nethnews-lk00002