Monday, September 23, 2024

General line - 0115112241

පොලිිසිය ගෙනෙන මළ සිරුරු ජාතික රෝහල එපා කියයි!




පොලිිසිය ගෙන එන නාඳුනන මළ සිරුරු භාරගැනීම කොළඹ ජාතික රෝහල තාවකාලිකව අත්හිටුවා තිඛෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ රෝහලේ මෘත ශරීරාගාරය තුළ නාඳුනන මළ සිරුරු ගොඩගැසීම නිසා මෙම තීරණය ගත් බවයි.

මේ හේතුවෙන් රෝහල් කටයුතුවලට මෙන්ම පාරිසරික ගැටලූ ද ඇති වී තිඛෙන බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.