Friday, October 18, 2024

General line - 0115112241

පොලිස් නිලධාරීන්ට හිටපු ජනපතිනියගෙන් චෝදනා




පොලිස් නිලධරීන්ගෙන් බහුතරයක් මෙන්ම ඇතැම් දේශපාලඥයින් ද මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ කොටස්කරුවන් වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ මත් නිවාරණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට පෙර ඊට සම්බන්ධ නිලධාරීන්ට සහ දේශපාලඥයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවයි.

ගම්පහ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කළා. එම හඬපටය පහතින් ඇසිය හැකියි