Saturday, September 21, 2024

General line - 0115112241

ඇප ඉල්ලා තිස්ස අත්තනායකගෙන් ප‍්‍රතිශෝධන පෙත්සමක්




තමන්ට ඇප ලබාදෙන්නැයි ඉල්ලමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක අභියාචනාධිකරණය හමුවේ අද (11) ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා.

කෙසේ වෙතත් කොළඹ මහාධිකරණය මීට පෙර අවස්ථා දෙකකදී ඔහුට ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා.

අදාළ ඇප නියෝග ප‍්‍රතිශෝධනය කොට තමන්ට ඇප ලබාදෙන ලෙසයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක ඉල්ලා සිටින්නේ.