Friday, April 19, 2024

General line - 0115112241

රක්ෂණයට හොර බොරු බෑ – අකිල ගමටම ගිහින් කියයි(VIDEO)




පාසැල් සිසුන්ට ලබාදෙන රක්ෂණයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට කිසිවිටකත් ඉඩ ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික පා ගමන සමග පැවති උත්සවයේ දී ඔහු මේබව අවධාරණය කළා.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ ගායන ශිල්පි චන්දන ලියනාරච්චි ඇතුලු පන්දහසකට ආසන්න ආදි සිසු සිසුවියන් පිරිසක් සහභාගි වී සිටි බවයි වාර්තා වන්නේ.

මධ්‍ය විද්‍යාලයෙන් ආරම්භ වූ පාගමන කුලියාපිටිය නගරය දක්වා ගමන් කළේ මෙසේයි.