Wednesday, April 24, 2024

General line - 0115112241

ට‍්‍රම්ප්ගේ ආණ්ඩුවේ ලොකු පුටු දෙකක් හෙළි වෙයි




අමෙරිකානු ජනාධිපති ධුරයට තේරීපත් වූ ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ආණ්ඩුවේ ප‍්‍රධාන තනතුරු දෙකකට තෝරාගන්නා පුද්ගලයින් පිළිබඳ පළමු වරට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ කාර්ය මන්ඩල ප‍්‍රධානී තනතුර සඳහා රියෙන්ස් ප‍්‍රීබස් පත් කරනු ඇති බවටයි සැලකෙන්නේ.

ඔහු රිපබ්ලිකන් පක්ෂයේ ජාතික කමිටුවේ වත්මන් සභාපතිවරයායි. කන්සවේටිව් මාධ්‍ය ප‍්‍රධානී ස්ටෙෆාන් බෙනන් හට ද ට‍්‍රම්ප්ගේ ආණ්ඩුවේ ඉහළම තනතුරක් ලැබෙනු ඇතැයි අනාවැකි පලව තිබෙනවා.