Thursday, March 28, 2024

General line - 0115112241

හවුල්කාර රජයක් පිහිටුවීමට ටර්න්බුල් සූදානම්




හවුල්කාර රජයක් පිහිටුවීමට සූදානම් බව ඕස්ටේ‍්‍රලියානු මහ මැතිවරණයෙන් ජයගත් අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසනවා.

කෙසේවෙතත් ඔහුගේ පාලක කන්සර්වේටිව් පක්‍ෂය මහ මැතිවරණයෙන් ජයගත්තේ සුළු වැඩි ඡන්ද ප‍්‍රතිශතයකින්.

මේ හේතුවෙන් අස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය වීමේ ඉඩකඩක්ද මතුව ඇති බවයි විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ.