Saturday, July 27, 2024

General line - 0115112241

හමුදා කුමන්ත්‍රණයක අනතුරු ගැන ඒකාබද්ධ විපක්ෂය ජනපතිට කියයි




රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් මර්දනය වුවහොත් හමුදා කුමන්ත‍්‍රණයක අනතුරු සිදුවිය හැකි බව ඒකාබද්ධ විපක්ෂය අනතුරු අඟවනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන ඊයේ (19) කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනමින් සිය අවධානය යොමු කළ යුතු බවයි.

අයවැය කාරක සභා අවස්ථා විවාදයට ඊයේ පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)