Sunday, February 5, 2023

General line - 0115112241

ඉන්දියාවේත් අයි.එස්. අවදානමක්




අයි.එස්. ත‍්‍රස්ත තර්ජනයක් සම්බන්ධයෙන් ඉන්දියාව විමසිලිමත් වී සිටිනවා.

එරට ආරක්ෂක අංශ ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කේරළයේ මුස්ලිම් ජාතිකයින් 9 දෙනෙකු අයි.එස්. සංවිධානය සමග ඒකාබද්ධව කටයුතු කර ඇති බවට තොරතුරු ලැබීම මීට ආසන්නම හේතුව වී තිබෙනවා.