Friday, January 17, 2025

General line - 0115112241

දිනුම් වාර 4ක් සහිත අලුත් ලොතරැයියක්




සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවත් නව ලොතරැයි පතක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා. ඒ, සංවර්ධන වාසනා නමින්. ජයමලු හෙවත් දිනුම් වාර 4ක් සහිත ශ‍්‍රී ලංකාවේ පළමු ලොතරැයිය ද මෙය වන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය කියා සිටියා.

සංවර්ධන වාසනා ලොතරැයි පතක් මිලදී ගැනීම මගින් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට දායක වීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවන බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.