Sunday, September 8, 2024

General line - 0115112241

ගංවතුරට හසුවූ දූ පුතුන්ගේ ‘බත්පතට ලැබුණු මුදලත් ගසා කෑ බව කියන ‘ ජනප්‍රිය රංගන ශිල්පිණිය



පහුගිය දා ඒඩ්ස් ආසාදිත බවට සැකකර පාසලක් අහිමි වූ දරුවාට අනුග්‍රහය දක්වා කැපකරු මා පිය ක්‍රමය යටතේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා දීමට ඉදිරිපත් වූ සුරංග විදානගේ ඔබට මතක ඇති.

ඔහු ගංවතුරෙන් දුක් විඳි දරුවන්ට ලබා දීම සඳහා ලංකාවට එවන ලද රුපියල් ලක්ෂ දොළහක පමණ මුදලක් වංචා කල රංගන ශිල්පිණියක් පිළිබඳව ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.

විදේශයක දුක් විඳ මහන්සියෙන් ගොඩ නැගූ ව්‍යාපාරයෙන් උපයන ආදායමෙන් කොටසක් ලංකාවෙ අසරණයන් වෙනුවෙන් වියදම් කරන තමාගෙන් නවක නිළියක් සහ නිරූපිකාවක් බව කියන අයෙක් මුදල් වංචා කළ බවයි ඔහු පවසන්නේ.

ඔහු විසින් තබන ලද සටහන පහතින් දැක්වෙනවා.

1

2

13644202_1171502916233332_2136122616_n 13644229_1171502919566665_801696493_n

13643830_1171502972899993_2128002756_n