Tuesday, September 17, 2024

General line - 0115112241

දේශපාලඥයාගේ අවසන් කැමැත්ත – අඩ නිරුවත් නළඟනන් 50ක් රඟන අවමංගල පෙරහරක් (VIDEO)




වේග රිද්ම සංගීතයට අඩ නිරුවත් නිරූපිකාවන් පනස් දෙනෙකු නර්තනයේ යෙදෙන අවමංගල්‍ය පෙරහැරක් පිළිබඳ තොරතුරු තායිවානයෙන් වාර්තා වනවා. එරට දේශපාලනඥයෙකුගේ අවමංගල්‍ය උත්සවයක දී මෙය සිදුව තිබීමද විශේෂත්වයක්.

එහිදී අදාළ නිරූපිකාවන් වාහන මත නැග නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය දැන් අන්තර්ජාලයට ද මුදාහැර තිබෙනවා. විචිත‍්‍රවත් අයුරින් පැවති මෙම අවමංගල්‍ය පෙරහැර හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද හට ගැණුනා. 76 හැවිරිදි තුන්ග් ෂිඈන්ග් නම් වූ මෙම දේශපාලනඥයාගේ අවසන් කැමැත්තට අනුව මෙය සිදු වූ බවටයි පැවසෙන්නේ.

thaiwan-02 thaiwan