පොලිස් අධිකාරී ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස්කිරීමට කටයුතු කර තිබෙනවා.
පොලිස්පතිතුමාගේ නිර්දේශය අනුව සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම උසස්වීම් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ පසුගිය වසරේ අගෝස්තු මස 25 දා සිට ක්‍රියාත්මක වන පරිදියි.