Saturday, September 21, 2024

General line - 0115112241

කොටදෙණියාවේ විරෝධතාවක් හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා




දිවුලපිටිය කොටදෙණියාව ප්‍රදේශවාසීන් ක්‍රියාත්මක කරන විරෝධතාවක් හේතුවෙන් කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ ජල ගැටළුවක් මුල් කර ගනිමින් ප්‍රදේශවාසීන් මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බවයි. 

ඊට කොටදෙණියාව ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව එක්ව සිටින බව ද නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියා.