Saturday, September 21, 2024

General line - 0115112241

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යයි




මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය මීට සුළු වේලාවකට පෙර තීරණය කළා.

ඒ  ලබන 07 වැනිදායි.

එම සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගැනුනා.