Saturday, September 21, 2024

General line - 0115112241

ජේ ආර් ගේ පුතු මිය යයි




ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු අසනීප තත්ත්වයකින් පසු වූ බවයි වාර්තා වෙන්නේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.