Saturday, September 21, 2024

General line - 0115112241

පේරාදෙණියේ සියලු පීඨ වසා දමයි




උණ රෝගයක් ව්‍යාප්ත වීම හේතුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු පීඨ වසා දැමීමට එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය අද (03) තීරණය කළා.

මේ වන විට විශ්ව විද්‍යාලයේ සිසුන් 500 දෙනෙකුට පමණ එම උණ රෝගය වැළඳී ඇති බවයි වාර්තා වෙන්නේ.

විශ්ව විද්‍යාලය යළි විවෘත කරන දිනය පසුව දැනුම් දෙනු ඇති.