Saturday, September 21, 2024

General line - 0115112241

සිසුවියක් ගෙල වැළලා ගනී




පාසල් සිසුවියක් අද (03) පෙරවරුවේ සියදිවි හානි කරගෙන තිබෙනවා.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති මෙම ශිෂ්‍යාව අපේක්ෂා කළ අයුරින් ප්‍රතිඵල නොලැබීම පිළිබඳව පසුතැවිල්ලෙන් සිට ඇති බවයි වාර්තා වී ඇත්තේ.

යාපනය කයිට්ස් වේලනී නැගෙනහිර ප්‍රදේශයේ ශිෂ්‍යාවක් වන ඇය සිය නිවසේ කාමරයක් තුළ මෙලෙස ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

පසුගිය වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති ඇය A සාමාර්ථයක් B සාමාර්ථ 06ක් C සාමාර්ථයක් සහ සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබෙනවා.