Saturday, April 27, 2024

General line - 0115112241

Huawei P10 සහ P10+ මාදිලි ශ‍්‍රී ලංකාවට හදුන්වාදෙයි




Huawei සන්නාම යටතේ huawei P10 සහ huawei P10+ ලෙස ස්මාර්ට් ෆෝන් නව මාදිලි දෙකක්  ශ‍්‍රී ලංකාවට හදුන්වා දී තිබෙනවා.

 ඉදිරිපස සහ පසුපස උසස්ම තාක්ෂණයෙන් යුත් කැමරා සහිත වීම මේවායේ විශේෂත්වයයි. 

මෙම නව ස්මාර්ට්ස් ෆෝන් මාදිලි දෙකෙන් ශ‍්‍රී ලාංකිකයින්ගේ ජීවන විලාසිතාව ද වෙනස් වනු ඇතැයි හුආවි ශ‍්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී ශුන්ලි වොන්ග් පැවසුවා. 

හුආවි නිෂ්පාදනවල ජාතික බෙදා හැරීම වන්නේ සිංගර් ශ‍්‍රී ලංකා සමාගමයි.