Saturday, April 27, 2024

General line - 0115112241

සම්පත් බැංකුව සේවක සේවිකාවන් අගයයි




සම්පත් බැංකුවට වසර 25 ක අඛණ්ඩ සේවාවක් සපයා දුන් සේවක සේවිකාවන්හට සම්මාන ප‍්‍රදානය කිරීම ඊයේ (24) සිදු කෙරුණා.

එහිදී සේවක සේවිකාවන් හතලිස් දෙදෙනෙකු සම්මානයෙන් පිදුම් ලැබුවා. 

සම්පත් බැංකුව ආරම්භ කර ඊයේ දිනයට වසර 30 ක් සැපිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ සංවිධානය කර තිබුණා.