Sunday, September 22, 2024

General line - 0115112241

හිටපු ජනපති මහින්දගේ බාල සොහොයුරියක් අභාවප්‍රාප්ත වෙයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක අද (08) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලකදී මියනවිට ඇගේ වයස අවුරුදු 58 ක්.

ගාන්ධිනී රාජපක්ෂගේ දේහය නුගේගොඩ - ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු හෙට (10) පස්වරුවේ උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.