Saturday, September 21, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාව ගොඩනැගීමට සහයෝගය දක්වනවා - ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි (PHOTOS)




ශී‍්‍ර ලංකාව ගොඩනැගීම සදහා සහායකයෙකු හා මිතුරෙකු ලෙස ඉන්දියාව සැමවිටම ළගින් සිටින බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. 

කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ කෙරුණු ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා. 

ඉන්දු - ශී‍්‍ර ලංකා සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.