Saturday, September 21, 2024

General line - 0115112241

නෙත් එෆ්. එම් ඩිජිටල් තොරණේ වරුණ (VIDEO)




නෙත් එෆ්. එම් ඩිජිටල් තොරණ නවීන තාක්ෂණය ඔස්සේ දිවයිනේ ස්ථාන කිහිපයක 2561 වැනි සම්බුදු තෙමගුළ නිමිත්තෙන් ප්‍රදර්ශනය කෙරෙනවා. බක්කුල මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහරහත් දාතූන් වහන්සේලා තැන්පත් කොට, බක්කුල මහා සෑය ඉදිවන හොරණ දික්හේන්පුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන බිමෙහි තොරණ ප්‍රදර්ශනය ඊයේ රාත්‍රීයේ ප්‍රදර්ශනය ඇරඹුණා.

මෙම තොරණ පොළොන්නරුව පුලතිසිපුර වෙසක් කලාපයේ ද ගාල්ල උඩුගම ගොණදෙනිය ශ‍්‍රී සුමනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන පැවැත්වෙන වෙසක් කළාපයේ ද ප‍්‍රදර්ශනය කෙරෙනවා.